පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය නැවත වරක් භාර ගන්නා ලෙස ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියයි.
අරගලකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් නිවාස ඇතුලු දේපළ අහිමිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ට බත්තරමුල්ල වියත්පුර නිවාස යෝජනා ක්රමයේ නිවාසවල නොමිලේ රැඳී සිටිය හැක්කේ ලබන ජූලි මාසය තෙක්...
ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් රැගත් තවත් යාත්‍රාවක් අද (06) දිවයිනට පැමිණීමට නියමිතය.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරගෙන ඇතැයි වාර්තා වේ. දිනේෂ් ෂාෆ්ටර් සියදිවි නසා ගැනීමට දින...
දිනමිණ පුවත්පතේ ප්‍රධාන කතුවරයා වශයෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මනෝජ් අබයදීර මහතා ඉකුත් 05 වැනිදා වැඩ බාර ගනු ලැබීය. වසර 113ක් පැරැණි දිනමිණ පුවත්පතේ 28 වැනි කතුවරයා ඔහුය....
දුම්රිය මඟීන්ගෙන් 25%ක්ම ප්‍රවේශ පත්‍ර රහිතව ගමන් ගන්නා බව අනාවරණය වී ඇතැයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්) ඒ.ඩී.ජී. සෙනෙවිරත්න මහතා කියයි. එමෙන්ම දුර බැහැර සිට පැමිණෙන ඇතැම්...
බිත්තර මිල පාලනය කිරීම වෙනුවෙන් මෙරටට ආනයනය කෙරෙන පළමු බිත්තර තොගය ලබන සතියේදී ලැබීමට නියමිත බව වාර්තා වේ. බිත්තර නිෂ්පාදකයන් විසින් අඛණ්ඩව බිත්තර මිල ඉහළ දැමීම...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (05) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,818කි.
නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට ගෙන්වන ලද රු. මිලියන 241ක් පමණ වටිනාකමකින් යුත් දුඹුරු සීනි තොගයක් රේගුව විසින් සිය භාරයට ගෙන ඇතැයි වාර්තා වේ. මෙම සීනි තොගය...
පසුගියදා පැවති “ජාතික ඵලදායිතා සම්මාන උළෙල” අතරතුරදී කම්කරු සහ රැකී රක්ෂා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා විසින් විගණකාධිපතිවරයාගේ කාර්යභාරය සහ කෝප් කමිටුවේ බලතල අභියෝගාත්මකව දැඩි විවේචනයට...