රිය අනතුරකින් පසුගිය 30දා තුවාල ලබා රෝහල්ගතකළ ඉන්දීය කඩුලු රකින ක්‍රීඩක රිෂබ් පාන්ට් ශල්‍යකර්මයක් සඳහා අද (04) දිනයේදී මුම්බායි වෙත ගුවනින් රැගෙන යන බව විදෙස් වාර්තා...
වසර 1968දී තිරගත වූ ඔස්කා සම්මානලාභී රෝමියෝ ඇන්ඩ් ජූලියට් චිත්‍රපටයේ රූගත කිරීම් අතර, තමාව ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එහි ප්‍රධාන නළු නිළි දෙපල විසින් Paramount...
සූර්ය පැනල ස්ථාවර කන්වටර් සහ ඉන්වටර් සඳහා පනවා තිබූ 10%ක වරාය සහ ගුවන්තොටුපොළ බද්ද ජනවාරි 01 වනදා සිට ඉවත් කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය...
කැලණිවැලි මාර්ගයේ ධාවනයට ‘සීතාවක ඔඩිසි’ නමින් නව දුම්රියක් එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.කොළඹ අවට පහසුවෙන් ළඟ විය හැකි ප්‍රදේශ වල සංචාරක...
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය ඇතුළු නියෝජිත පිරිස අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ. රටේ...
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ගාස්තුව අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට 10% කින් අඩු කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද පෙරවරුවේදී රජයේ...
ඉකුත් කාලයේ රජයට විරුද්ධව ඇති වූ ‘අරගලය’ පසුපස ක්‍රියාත්මක වූයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ හිරු ටී.වී. සලකුණ සංවාදයට එක්වෙමින් චෝදනා එල්ල කළහ. ‘බෝන්...
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා කැඳවීමේ දැන්වීම අද (04) නිකුත් කරන බව එහි සභාපති නිමල් ජී පුංචිහේවා මහතා කියයි. ඒ අනුව, දිස්ත්‍රික් තේරීම් භාර...
මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන් තොටුපළට පැමිණෙන සංචාරකයන්ට අවශ්‍ය වීසා ගැනීම හා ඊට මුදල් ගෙවීමට ඇති ප්‍රමාදය නිසා ඔවුන්ට විශාල ලෙස රස්තියාදුවීමට සිදුව ඇතැයි වාර්තා වේ....
රජවැල්ල පල්ලෙකැලේ උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ සඳගල නමැති ඉපැරණි වටිනාකමකින් යුත් පාෂාණය සොරා ගෙන යාමේ සිද්ධියේ පොලිස් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇතැයි වාර්තා...