ජගත් පන්දු පිටිය සුපිරි තරුවක් වූ පේලේ, දිවි මගින් සමුගෙන තිබේ. මියයනවිට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය. බ්‍රසීලයට තෙවරක් පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට පේලේ...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (28) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,817කි.
2023 ජනවාරි 01දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට පැමිණෙන විදේශිකයින් සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයන් විසින් පුරවනු ලබන පැමිණීමේ හා පිටවීමේ කාඩ්පත (Arrival and...
ඇමෙරිකාවේ ‘හාට් ටු හාට්’ (හදවතට හදවත්) ජාත්‍යන්තර සංවිධානය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඖෂධ තොගයේ තෙවැනි කොට ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත භාර...
රාජ්‍ය සේවයේ අවුරුදු 60 සම්පූර්ණ කළ සේවකයන් විශ්‍රාම යා යුතු බවට වන රජයේ තීරණය අනුව දෙසැම්බර් 31 වැනිදා රාජ්‍ය සේවයේ සේවකයන් 30,000කට ආසන්න සංඛ්‍යාවක් විශ්‍රාම යාමට...
චීනයෙන් ප්රදානය කරන ලද වියළි සලාක මලු බෙදා දීමේ උත්සවයක් අද (29) යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. චීන ජනතාව විසින් මෙරට ජනතාව වෙත සිදුකර ඇති මෙම...
ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව මේ වසරේ ජනවාරි මස පළමු වැනිදා සිට ලෝකයේ 4 වැනි තැනට අවප්‍රමාණය වූ මුදල් ඒකකය බවට ශ්‍රී ලංකාවේ රුපියල පත්ව තිබේ. ඇමෙරිකාවේ ජොන්ස්...
ඉන්දියාව බලායාමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අමෙරිකානු ජාතික ගුවන් මගියෙක් ගුවන් හමුදා නිලධාරීන් විසින් ඊයේ (28) රාත්‍රීයේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු සන්තකයේ තිබී මිලිමීටර් 9...
දිස්ත්‍රික් අටක පුරන් කුඹුරු අක්කර 14,000ක් 2023 දී රජයට පවරාගෙන වගා කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. මේ...
රුසියානු සංචාරකයන් 400ක් රැගෙන රෙඩ් වින්ග්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් අද (29) පෙරවරුවේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. මත්තල ජාත්‍යන්තර ගුවන්...