නත්තල නිමිත්තෙන් පැවති දිව්‍ය පූජාවල දී දේවස්ථාන අටකට බැතිමතුන් පූජා කරන ලද පඬුරු මාදම්පේ ශාන්ත සෙබස්තියන් මුනිතුමාගේ දේවස්ථානයේදී පරීක්ෂාකර බැලීමේදී කළු පැහැති කුඩා ප්‍රමාණයේ පෙට්ටියක තිබූ...
මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක 4ට නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අදාළ දිස්ත්‍රික්කවල ජනතාට දැනුම් දෙන්නේ, එම දිස්ත්‍රික්කවල...
කටුගස්තොට – මහනුවර මාර්ගයේ මහයියාවේ බිම්ගෙය අසල සිට කීල්ස් සුපිරි වෙළඳසැල දක්වා ප්‍රදේශය ඊයේ (24) රාත්‍රියේ සිට ඇද හැලෙන මහා වර්ෂාව නිසා ජලයෙන් යටවී තිබේ. මහනුවර යාපනය...
පොලිස් ස්ථාන 260ක් සඳහා පසුගිය 23 වැනිදා නව ස්ථානාධිපතිවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ට දැඩිලෙස විරෝධය පළකර ඇතිබව...
ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තල් දිනය අද (25)යි. මැදියම් රාත්‍රියේ ප්‍රධාන නත්තල් දේව මෙහෙය මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු...
වාද්දුව මොරොන්තුඩුව පාරේ මැලැගම ප්‍රදේශයේ නූල් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇතැයි වාද්දුව පොලිසිය පවසයි . එහි විදුලි උපකරණ සහ නූල් විශාල ප්‍රමාණයක් මුළුමනින්ම විනාශවී තිබුණි ....
මෙරට ප්‍රධානතම දුරකථන සමාගමක් වන ඩයලොග් ආසියාටා පීඑල්සී (Dialog Axiata PLC), එහි 3G ජාලය 2023 දී වසා දැමීමට සැලසුම් කර ඇතැයි සඳහන් කරමින් නිවේදනයක් නිකුත් කර...
පැරිස් නුවර ඊයේ (23) සිදු වූ වෙඩි තැබීමෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය ඳසහන් කරයි. කුර්දි සංස්කෘතික මධ්‍යස්ථානයක්...
පිට පිට තෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ශූරතාව දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද (23) සමත් විය. ඒ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම කඩුලු 2කින් පරාජය කරමිනි. තරගයේ කාසියේ...
2022 මාර්තු 31 වැනිදා සිට රට තුළ වූ ප්රචණ්ඩ ක්‍රියා පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කරන ලෙස ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති...