සබරගමුව සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය පොලීසියට ලබාදුන් ප්‍රකාශ අනුව ඉදිරියේදී නීතිමය කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්...
මෙතෙක් ලබා දුන් බස් සේවාව කප්පාදු කිරීමෙන් තමන් දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි එම ප්‍රවාහන සේවය ලබාගත් නිලධාරීහු හා සෙබළු පවසති. කොළඹ සිට දුර පළාත්වල ප්‍රධාන නගර...
ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම පරාජය කර අබුඩාබිහිදී පැවති එකම නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 308ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම සමත් විය. සිව්දින තරගයක්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ විදුලි ගාස්තුවල යම් මිල වැඩි කිරීමක් සිදුකිරීමට සිදුවන බවය. එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ, එළැඹෙන ජූනි මාසයේ සිට මෙම මිල...
2024 අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල පසුගියදා නිකුත් කරන ලදී. නිකුත් වූ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී....
ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදට(මැයි 03) යෙදි තිබේ. ලොව පුරා මාධ්‍ය ආයතන, සංවිධාන හා මාධ්‍යවේදීන්ගේ නිදහස පිළිබඳ සංඛේතවත්ව සිහිකිරීම මෙම දිනයේ අරමුණයි. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය...
බස්නාහිර පළාතේ ඩෙංගු සහ චිකන්ගුන්යා මර්ධනය සඳහා “War Against Dengue” මැයෙන් කාර්ය සාධක බලකායක් පත්කිරීමට ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් මහතා පියවර ගෙන තිබේ. සමස්තයක් ලෙස දිවයිනෙන්ම වාර්තා...
නවක වදයට විරුද්ධ වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේ හා සිව්වන වසරේ සිසුන් පිරිසක් පහරදී තිබේ. පහරකෑ සිසුවා මේ වනවිට වැලිගම...
කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබේ. මත්ද්‍රව්‍ය...
මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ප්රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. මැතිවරණ කොමිසන් සභාව පැවසුවේ, ඡන්ද...