ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්මත මෙරටදී පැවැත්වීමට සැලැසුම්කර ඇති ජාත්‍යන්තර පුනර්ජනනීය බලශක්ති සමුළුව සඳහා ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන බිල් ගේට්ස්ට ද ආරාධනා කර ඇතැයි වාර්තා වේ....
සවිමත් සුචරිතානුකූල පදනම් ප්‍රතිස්ථාපනය කිරීමෙන් නත්තල වඩා අර්ථාන්විත හා ජවසම්පන්න එකක් බවට පත්වන බව ශ්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ මහා මන්ත්‍රණ සභා මහා නායක – ඩබ්. පී....
2021 (2022) වර්ෂයේ අ.පො.ස (සා/පෙළ) සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හදාරන සිසු දරු දැරියන් සඳහා ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනේ පාසල් වෙත අයදුම්පත් භාර...
බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් කිලෝග්‍රෑම් 1ක කේක් ගෙඩියක මිල රු. 1,500 ඉක්මවා ගොස් ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි...
ලබන සඳුදා (26දා) විදෙස් ගමන් බලපත් සඳහා අයදුම්කළ අයදුම්කරුවන් වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් වෙනත් දිනයක් හා වේලාවක් වෙන්කර ඇති බව ආගමන හා විගමන පාලක...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (22) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,814කි.
නියමිත ප්‍රමාණයට වඩා අයඩීන් අඩු, තත්ත්වයෙන් බාල ලුණු “රයිගම් ඉසි” නැමැති ලුණු නිෂ්පාදනය කර බෙදා හැරීම සම්බන්ධයෙන් රයිගම් වයඹ සෝල්ටන්ස් සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී...
ඛණිජ තෙල් සංස්ථාවේ වියදමෙන් තුනෙන් එකක මුදලක් ආනයනය කර හෝ පිරිපහදුකර බෙදාහරිනු ලබන ඉන්ධන නිසි ආකාරයෙන් බෙදාහැරිමේ පොලවල්වලට ලැබේද යන්න නිරික්ෂණය කිරීමට හා ඒබව පරික්ෂාවට සිටින...
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයකු වූ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට කෙරෙන දුරකතන විශ්ලේෂණ අවසන් වීමත් සමඟ සෑම අතින්ම සැකයට පාත්‍ර වී සිටින පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට...
බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ස්ථිර නොකළ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළ ඇත්කඳුරේ සුමනසාර හිමියන්ගේ විෂමාචාර චෝදනා පිළිබඳ විධිමත් විනය පරීක්ෂණ අවසන් වනතුරු එම හිමියන්ගේ විශ්වවිද්‍යාල සේවාව අත්හිටුවා...