තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 5ක මිල අඩුකිරීමට ලංකා සතොස පියවර ගෙන ඇත. නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසන්නේ ලොකු ලූණු, රතු පරිප්පු, ටින් මාළු (දේශීය), මිරිස්...
ඉන්දීය රුපියල්වලින් ද්වීපාර්ශ්විය වෙළඳ කටයුතු සිදුකිරීමට මෙරට බැංකුවක් එරට වොස්ට්‍රෝ ගිණුමක් ආරම්භ කළ බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. “State Bank of India” හි...
රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු යැයි පැවසෙන කන්ජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජීම් ඉම්රාන් හට අද (20) ඇප නියම කර තිබේ. අදාල ඇප කොන්දේසි සපුරාලීමෙන්...
විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත. අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ...
ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක ආහාර වැඩසටහන වෙනුවෙන් චීනය පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000න් අවසන් තොගය වන සහල් මෙට්‍රික ටොන් 1000ක්...
තවත් භාණ්ඩ වර්ග 10 ක ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ සංචාරක ආරක්ෂක හා ක්‍රීඩා ක්ෂේත්රයට අදාළ තවත්...
කුරුණෑගල මහ නගර සභාවේ පාලක පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය කෙටුම්පත වැඩි ජන්ද 7 කින් පරාජයට පත්ව තිබේ....
රාජ්‍ය ඇමති ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ....
රජය මගින් සහනාධාර ගෙවනු ලබන සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව 2020 වසරේ සිට මේ දක්වා ක්‍රමයෙන් අඩු වී ඇති බව සමෘද්ධි අධ්යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි. වර්ෂ “2020...