මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම සමත්විය. ඒ ගියවර ලෝක ශූරයින් වූ ප්‍රංශය පරාජයට පත් කරමිනි.
ව්‍යාපාරික සහ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනීමැරුම් සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන...
ඇමෙරිකානු සංචාරකයන් 108 දෙනෙකු රැගත් ‘ඕෂන් ඔඩිසි’ නැමැති අධික සුඛෝපභෝගි නෞකාව අද (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය. ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට ළගාවූ මෙම...
දෙසැම්බර් මාසයේ දින දෙකක් පාසල් දරුවන් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. දෙසැම්බර් 23 සහ 24 යන...
චීනය හා ශ්‍රී ලංකාව හොඳ මිත්රයින් බවත් රටවල් දෙකම ඒකිනෙකාට උදව් කරගෙන ඇති බවත් චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා කියයි. චීනය හා ශ්‍රී ලංකාව අතර...
කෙටි කෑම වර්ගවල මිල රුපියල් 10කින් අද සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.
නාඳුනන පිරිමි දෙදෙනකුගේ මළ සිරුරු ස්ථාන දෙකකින් සොයාගෙන තිබේ. එක් මළ සිරුරක් කැලණි ගඟේ පාවෙමින් තිබියදී සහ අනෙක කලවාන ප්‍රදේශයෙන් ඊයේ සොයාගෙන ඇත. වැල්ලම්පිටිය, කොටුවිල ප්‍රදේශයේ...
මෙම වසරේ වැඩිම අදායමක් උපාය ගත් පුද්ගලයන් අතර පෙරමුණේ සිටින්නේ ගෞතම් අදානි බව බ්ලූම්බර්ග් 50 සය වෙනි වාර්ෂික වාර්තාව පෙන්වා දී තිබේ. මෙම වසරේදී පමණක් ඔහු...
කෝටිපති ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ අභිරහස් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම හට අද (18) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණෙන ලෙස...
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම ප්‍රබල සමාජ ක්‍රියාකාරිකයකු වන වික්ටර් අයිවන් මහතා සහ පොහොට්ටුවේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. නෙළුම් මාවත පොහොට්ටුව කාර්යාලයේ පැවති...