රුපියල් දෙදහසකට ආසන්න වටිනාකමකින් යුත් කොන්ට්‍රාස්ට් මීඩියා (Contrast media – CM) නම් ඹෟෂධය සෞඛ්‍ය අමාත්‍යංශයට රුපියල් 75,628/- ක් වැනි අධික මිලකට අලෙවි කරන ලද සන්ෂයින් හෙල්ත්කෙයාර්...
පොදුජන පෙරමුණෙන් තමා ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බව හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, අද...
සුරා බද්ද ඉහළ දැමීම සඳහා මුදල් අමාත්‍යාංශය ඉදිරිපත්කල යෝජනාවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන්...
කැනඩාවේ අගමැති සහ ලිබරල් පක්ෂ නායකයා ලෙස ජස්ටින් ටෲඩෝගෙන් අනතුරුව අනුප්‍රාප්තිකයා වශයෙන් 85.9%ක වැඩි ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් මාර්ක් කාර්නි තේරී පත්ව ඇති බව වාර්තා වේ....
නාම යෝජනා සකස් කිරීමේදී මැතිවරණ කොමිෂම විසින් ලබාදී තිබෙන නිර්දේශ මත නාම යෝජනා සැකසීමට දැඩි අවධානයක් යොමු කළ යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි. නාම යෝජනා සකස්...
බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ 1008 මගී ප්‍රවාහන දුම්රියේ එන්ජිම පීලිපැනීම හේතුවෙන් ඇනහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු අද (10) උදෑසන වනවිට යළි...
ලෝක ප්‍රසිද්ධ අමෙරිකානු ගායක ඇලෝයි බ්ලැක් ( Aloe Blacc) මහතා ශ්‍රී ලංකාවේ තුන් දින සංචාරයක් සඳහා අද (10) දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ඔහු...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ. ඒ අනුව 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දස වන දිනය අද වන අතර, එහිදී අධ්‍යාපන අමාත්‍යංශයේ...
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පසුගිය දිනෙක පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී සුනඛයකු ඔහුගේ කකුල් දෙක අසලින්ම යෑම නිසා පාර්ලිමේන්තු පරිශ්‍රයේ සැරිසරන සුනඛයන් ඉවත් කරන ලෙස...
අද (මාර්තු 10) කාන්තා විනිසුරුවරියන් සඳහා වෙන්වූ ජාත්‍යන්තර දිනය (International Women Judges Day) යි. ලොව පුරා කාන්තා විනිසුරුවරුන්ගේ දායකත්වය හඳුනා ගැනීම සඳහා සෑම මාර්තු 10 වන...