ගම්පහ දිස්ත්‍රික්කයේ සිටින ශ්‍රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ නියමු වැඩසටහන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් අද (16) ආරම්භ කරන ලදී. ඒ අනුව,...
මෙරට අලි ඇතුන් පිළිබඳ අවසන් සංගණනය සිදුකර ඇත්තේ 2011 වසරේ බැවින් ලබන වසරේ නව සංගණනයක් සිදුකිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම අමාත්‍ය සහ වනජීවී හා වන සම්පත්...
ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැඟී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත්...
යුක්රේන දේශසීමාව ආසන්නයට මිසයිලයක් පතිතවීමෙන් පෝලන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. මුලින් වාර්තා වූයේ මේ හේතුවෙන් පිපිරීම් දෙකක් සිදුවී ඇති බවත්, එය රුසියාව...
කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (14) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,784කි.
වසර 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තරග කරන කණ්ඩායම් විසින් පසුගිය සමයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතුරින් මේ වසරේදී රඳවාගන්නා ක්‍රීඩකයන් නම් කර තිබේ. ඒ අනුව, ශ්‍රී...
බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට දිල්ලි අධිකරණයක් විසින් අද (15) ඇප නියම කර තිබේ. ඒ, ඉන්දීය රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණය කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික සුකේෂ්...
ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතාව ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස පත්කර තිබේ. ජනාධිපතිවරයා විසින් වසර 05ක කාලයක් සඳහා අදාළ පත්වීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය...
මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක සිසුවියන් 40 දෙනෙකු පමණ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් අද (15) පෙරවරුවේ හදිසියේම රෝහල් ගත කර තිබේ. එම සිසුවියන් මාතලේ මහ රෝහලට...
ව්‍යවස්ථාදායක සභාව සඳහා විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නම් කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායක – සජිත් ප්‍රේමදාස...