වෙඩිතැබීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන “කමාන්ඩෝ රංග” නැමැති පුද්ගලයා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ අධීක්ෂණය...
වාහන ආනයනයට අවසර දීමත් සමඟ සුපිරිම රථයක් ලෙස සැලකෙන නවතම රේන්ජ් රෝවර් රථ සඳහා විශාල ඉල්ලුමක් ලැබී තිබේ. මේ වන විට රේන්ජ් රෝවර් රථ 150කට ආසන්න...
වෙළඳපොල තුළ මේ වනවිට කුකුළු මස් මිල ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති මාතලී ජයසේකර මහතා පවසයි. අද (08) දිනයේ මාධ්‍ය...
යුක්රේනයේ නැගෙනහිර කලාපයට රුසියාව විසින් එල්ලකරන ලද ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇතැයි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ....
රථ වාහන රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන්ගේ පහසුව තකා සිය නිල ඇඳුමේ පැලඳිය හැකි කැමරා (Body Worn Camera) 5,000ක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වේ....
පසුගිය 2024 වසරෙ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතට සැලකිය යුතු ආකාරයකින් ඉහළ ගොස් තිබේ. 2024 නොවැම්බර් මාසය වන විට සක්‍රීය කාඩ්පත් සංඛ්‍යාව 1,951,654...
ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපයට අයත් පාසලක ගුරුවරයෙකු විසින් ඊයේ (7) ගුරුවරියකට පහරදීමක් සිදුකර තිබේ. මෙම පහරදීම සම්බන්ධයෙන් මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුරි ගංගානි මහත්මිය අද (8) පාර්ලිමේන්තුවේදී...
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙලේ රාත්‍රී සමාජ ශාලාවකට අද (08) අලුයම කිසියම් පිරිසක් විසින් පහර දී තිබේ. පොලිසිය සදහන් කළේ, කඩු සහ පොලු මුගුරු රැගත් 7...
දෙහිඕවිට සුසාන භූමිය ඉදිරිපිට හෝටලයක ගරාජයක් තුළ සඟවා තිබූ එකලස් කරන ලද සුඛෝපභෝගී ජිප් රථයක් සමග එම හෝටලයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සීතාවක...
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය , කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යයන හා සුබසාධන ගැටලු විසඳීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කර තිබේ....