ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ, ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව...
කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රුපියල් කෝටි 20 සිට 50 දක්වා 150%කින් වැඩි කර තිබේ. මේ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින්...
බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා ඉදිරිපත් නොවන බව පවසයි. නායකත්ව තරගයට ඉදිරිපත්වීම සඳහා අවශ්‍ය මන්ත්‍රීවරුන් 100 දෙනෙකුගේ සහාය තමාට තිබුණ ද ඒ...
තමා ජනාධිපති ධුරය දරන සමයේ දී පැවති ආකාරයේ මිත්‍රශිලි විදේශ ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම පවතින අර්බුදකාරි තත්ත්වය උග්රවීමට හේතු වී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී...
හෙට 25 වන දින අර්ධ සුර්යග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභව්‍යකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහචාර්යය චන්දන ජයරත්න මහතා පවසයි....
අද (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටී. දීපවාලී උත්සවය අදට යෙදී ඇති නිසා මේ තීන්දුව ගෙන...
රැකියා සඳහා පිටත්ව ගිය මෙරට කාන්තාවන් අසූදෙනකු ඩුබායි රාජ්‍යයේ අතරමං ව සිටින බවට එරට තානාපති කාර්යාලය කාන්තා සහ ළමා කටයුතු කාර්යාංශයට දැනුම් දී ඇත. මෙම පිරිස...
චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ෂී ජින්පින් මහතා තෙවැනි වරටත් තේරී පත්වී තිබේ. මේ පිළිබඳව අද (23) පෙරවරුවේ බීජිං හි පැවති මාධ්‍ය...
නිති විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට යාම සඳහා උණවටුන ප්‍රදේශයේ හෝටලයක රැඳි සිටි 43 දෙනකු අද (23) අලුයම නාවික හමුදාවේද සහාය ඇතිව අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි....
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේවන විට දෙලොවක් අතර තනිවී ඇතැයි වාර්තා වේ. ඔහුට මතුව ඇති මේ ප්රශ්නය විසඳා ගැනීමට පසුගිය 20 වැනිදා...