කොවිඩ්-19 ආසාදිත මරණ කිසිවක් ඊයේ (15) වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව, මේ දක්වා සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 16,769කි.
නාවලපිටියේ පැවති විරෝධයක් අතරතුර පුද්ගලයින් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. පොලිස් භාරයට ගත් පිරිස අතර, නාවලපිටිය සමගි ජනබලවේග ආසන සංවිධායක – සසංක සම්පත් මහතා...
ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගයෙන් නැමීබියාව හමුවේ ලකුණු 55ක පරාජයක් ලැබීය. මුලින්ම පන්දුවට පහරදුන් නැමීබියා කණ්ඩායම කඩුලු 7ට...
“අරගලයට මොකද වුණේ” යනුවෙන් අවංකව අරගලය කළ පිරිස් තවත්මත් ගෝල්ෆේස් පිටියට වී කල්පනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (16) නාවලපිටිය ප්‍රදේශයේ පැවැති...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද අමාත්‍ය මණ්ඩලයම රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේද පවත්වාගෙන යන්නේ නැතිව නව කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු බව පොහොට්ටුව...
ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක දිල්ෂාන් මදුශංක වෙනුවට බිනුර ප්‍රනාන්දු නම් කර තිබේ. ඒ අනුව, ඕස්ට්‍රේලියාවේ සිටින කණ්ඩායම සමග එක්වීමට බිනුර මෙරටින් පිටත් වනු...
අයහපත් කාලගුණයෙන් විපතට පත්වූ ජනතාව සඳහා අවශ්‍ය සහන කඩිනමින් සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහාය ඇතිව අදාළ කටයුතු සම්බන්ධීකරණ...
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ වාහනයක් ඊයේ (15) පුත්තලම ප්‍රදේශයේදී ගමන් කරමින් සිටි පාපැදිකරුවෙකු හා ගැටී ඇතැයි වාර්තා වේ. එම අවස්ථාවේදී සනත් නිශාන්ත මන්ත්‍රීවරයාද එම වාහනයේ...
සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව...
දිවයින ආශ්‍රිතව අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය) බලපෑම හේතුවෙන් දැනට පවතින තද වැසි සහිත කාලගුණික...