තෙල්දෙණිය මූලික රෝහලේ සේවය සඳහා සිටි එක ම නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා විදේශ ගතවීම හේතුවෙන් සියලු ම සැත්කම් දින නියමයක් නොමැතිව කල් දමා ඇත. සිසේරියන් සැත්කම්වලට භාජන...
ජාතික මාධ්‍ය ප්‍රතිප්තිය එළඹෙන ජූනි මාසයේදී එළි දක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.අද( 06) පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශ වැය ශිර්ෂය...
විද්‍යාත්මක පදනමකින් හා අවශ්‍යතා විශ්ලේෂණයකින් තොරව ඉන්දියාවෙන් බස් රථ මිලදී ගැනීම හේතුවෙන් රුපියල් මිලියන 3010ක් අමතරව ගෙවීමට සිදුව ඇතැයි අනාවරණය වී තිබේ. ඒ, විගණකාධිපති දෙපාර්තමේන්තුව 2023...
වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි. අයහපත් පුරුදු සහ ක්‍රියාශීලි...
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගැනීමේ හේතුවට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව හිටපු අමාත්‍යවරයා සමග අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 3කි....
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව අද දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇති. එහි සජීවි විකාශය,
ජාතික රූපවාහිනියේ මාසික දැන්වීම් ආදායම රු. මිලියන 130 කට ආසන්නය. එයින් 18% ක්, (ආසන්නව රු. මි. 23ක් කියමු) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හරහා මහා භාණ්ඩාගාරයට ලැබිය යුතුය....
වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා සුදානම් කර තිබු මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් වත්තල, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ. අදාළ තිරිඟු පිටි ඇසුරුම් වෙළදපොළට නිකුත්...
ත්‍රිවිධ හමුදාවෙන් නිත්‍යනුකූල ලෙස ඉවත්ව නොවූ හමුදා සාමාජිකයන් 679 මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බව ආරක්ෂක අමාත්‍යාශය පවසයි. ඉකුත් පෙබරවාරි මස 22වනදා සිට අද (5) දක්වා...
කොළඹ රාජකීය හා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලාන්තර ‘නිල් මහා සටන’ වාර්ෂික මහා ක්‍රිකට් තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (06) ආරම්භ වේ. තුන්දින තරගයක් වන මේ තරගය හෙට...