තීරූබදු නොගෙවා මෙරටට ආනයනය කර ව්‍යාජ අංක තහඩු සවිකළ වාහන 2ක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, පසුගිය වසරේ ඔක්තෝබර් මස...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ. ඒ අනුව අද (05) දිනයේ දීත් අයවැය කාරක සභා විවාදය පැවැත්වෙනු ඇත. අයවැය කාරක සභා විවාදය සඳහා...
මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශ...
රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් අමෙරිකාවේ නිෂ්පාදනය කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් SPEED GUN උපාංග ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබී තිබේ. රාත්‍රී කාලයේදී ද ඉතා සාර්ථක...
මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. ඒ අනුව මාර්තු මස 18 වන...
ශ්වසන අපහසුතා අවස්ථා දෙකකට මුහුණ දීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය ස්ථාවර වෙමින් ඇති බව වතිකානුව පවසයි. 88 හැවිරිදි පාප් වහන්සේ පෙබරවාරි මැද භාගයේ සිට...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2024) ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ...
තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානය යේ සීමිත මාර්ග ප්‍රමාණයක් අද (05) සිට විවෘත කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ අද...
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට අදාළව තවමත් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ඉෂාරා සෙව්වන්දි නමැති ප්‍රධාන සැකකාරිය ගැන තොරතුරක් ලබාදෙන අයකුට පොලිස්පතිවරයා විසින් පිරිනමන රුපියල් ලක්ෂ දහයක ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 12ක් දක්වා වැඩිකර තිබේ. කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ අධිකරණ ශාලාව තුළදී ගණේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය 19 වැනිදාය. මෙම ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු සමගින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට නීතිඥ වෙස්ගෙන පැමිණ වෙඩි තැබීමෙන් පසු පලාගිය ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ. ඒ පොලිස් කණ්ඩායම් 12ක් පමණ ඇය සොයා වැටලීම් කරන පසුබිමකය. කෙසේ වෙතත් මෙම කාන්තාව පිළිබඳ සාර්ථක තොරතුරක් ඇත්නම් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාගේ 0718591727 අංකයට හෝ එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ 0718591735 අංකය අමතා ලබාදෙන ලෙසත් තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටියි. මූලාශ්‍රය – අරුණ