මාධ්‍යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. ඒ අනුව මාර්තු මස 18 වන...
ශ්වසන අපහසුතා අවස්ථා දෙකකට මුහුණ දීමෙන් පසු ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ රෝගී තත්ත්වය ස්ථාවර වෙමින් ඇති බව වතිකානුව පවසයි. 88 හැවිරිදි පාප් වහන්සේ පෙබරවාරි මැද භාගයේ සිට...
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ (2024) ජෛව පද්ධති තාක්ෂණවේදය විෂයට අදාළව ප්‍රායෝගික පරීක්ෂණය සම්බන්ධව විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ...
තාවකාලිකව සංචාරකයින්ට වසා දැමුණු යාල ජාතික උද්‍යානය යේ සීමිත මාර්ග ප්‍රමාණයක් අද (05) සිට විවෘත කිරීමට පියවර ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රකාශයෙකු සඳහන් කළේ අද...
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල අද (05) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි....
ගණේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට අදාළව තවමත් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින ඉෂාරා සෙව්වන්දි නමැති ප්‍රධාන සැකකාරිය ගැන තොරතුරක් ලබාදෙන අයකුට පොලිස්පතිවරයා විසින් පිරිනමන රුපියල් ලක්ෂ දහයක ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 12ක් දක්වා වැඩිකර තිබේ. කොළඹ අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ අධිකරණ ශාලාව තුළදී ගණේමුල්ලේ සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කර තිබුණේ පසුගිය 19 වැනිදාය. මෙම ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු සමගින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට නීතිඥ වෙස්ගෙන පැමිණ වෙඩි තැබීමෙන් පසු පලාගිය ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ. ඒ පොලිස් කණ්ඩායම් 12ක් පමණ ඇය සොයා වැටලීම් කරන පසුබිමකය. කෙසේ වෙතත් මෙම කාන්තාව පිළිබඳ සාර්ථක තොරතුරක් ඇත්නම් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාගේ 0718591727 අංකයට හෝ එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාගේ 0718591735 අංකය අමතා ලබාදෙන ලෙසත් තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කර සිටියි. මූලාශ්‍රය – අරුණ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දින සිට දියත් කිරීමට සැලසුම් කර තිබූ දීපව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවීමට අද (04) පස්වරුවේ තීරණය කරතිබේ. එහි ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල...
මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (04) උදෑසන භාරවූ වැලිගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපතිවරයාව ඇප මත මුදාහැර තිබේ. ඔහුව රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට අධිකරණය...
ඉන්ධන බෙදුම්කරුවන් තමන්ට අදාළ කොමිස් මුදල නව සූත්‍රයකට අනුව ලබාගැනීමට එකඟ වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,...
වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන කටයුතුවල යෙදවීම තුළින් රජයට පාඩු සිදු කළේ චෝදනා කරමින් හිටපු වෙළඳ අමාත්‍ය...