නැගෙනහිර කල්මුණේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වී ඇති අන්තවාදී සංවිධානයක් පිළිබඳව මේ වන විට තොරතුරු ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද...
වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ජාතික පොලිස් කොමිසම සම්බන්ධව සිදුකර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිbea....
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව 2024 අගෝස්තු මාසයේදී නිකුත් කළ ඇතැම් අධිකරණ නියෝග නීතිපති දෙපාර්තමේන්තුව සහ...
රැකියා විරහිත ගුරු විභාග සමත් හා මෙතෙක් රැකියා ගත නොකරන ලද උපාධිධාරී සංගමයේ කැඳවුම්කරුවන් හා ක්‍රියාකාරී තැනැත්තන් පිරිසක් විසින් අද (04) පැවැත්වීමට නියමිත විරෝධතාවය වළක්වන ලෙසට...
වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් වෛද්‍යවරුන් අතර අනවබෝධයක් ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (04) පාර්ලිමේන්තුවේදී වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි වන...
ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
අද (04) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය. ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි. එම සජීවි දර්ශන පහතින් නරඹන්න
ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා පවසයි. ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන්...
කුලියාපිටිය පොලිස් වසමේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ඊයේ (03) සවස් කාලයේ මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි....
අද (මාර්තු 04) ලෝක ස්ථූලතා දිනය (World Obesity Day) දිනය යි. තරබාරුව එසේත් නැතිනම් ස්ථූලභාවය (Obesity) යනු රෝග තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම්කර ඇත....