ඔස්ට්‍රේලියාවට බලපෑ ගංවතුර තත්ත්වයෙන් විනාශ වූ දේපළ නැවත පිළිසකර කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 800ක් වෙන් කිරීමට එරට රජය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියාවේ වයඹ දිග පෙදෙස්වලට...
කාර්මික දෝෂයක් හේතුවෙන් කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු හදිසියේ විවෘත වී තිබේ. වාර්මාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ අධ්යක්ෂ ඉංජිනේරු එස්.පි.සී. සුගීශ්වර මහතා පැවසුවේ,...
සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස්වරුන් පත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. අංක 2304/14 දරන අදාළ ගැසට් පත්‍රය ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයාගේ...
කැබිතිගොල්ලෑව, රඹකැපූවැව ප්‍රදේශයේදී ගම්වාසීන්ගේ පහරකෑමට ලක්වූ පොලිස් සැරයන්වරයා මිය ගොස් තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 04 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස මියගොස්...
නොරෝච්චෝලේ බලාගාරයට ගල්අඟුරු රැගත් නෞකාවක් අද (1) දිනයේ පැමිණෙන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, දකුණු අප්‍රිකාවේ සිටි...
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව දිවයිනේ බොහෝ...
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය බ්‍රිස්බෙන්හිදී අද (01) පෙරවරු 09.30ට ආරම්භ වේ. එංගලන්තය සහ නවසීලන්තය අතර තරගය ද එම ක්‍රීඩාංගණයේදීම පස්වරුවේ...
ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 10ක් දක්වා ඉහළ දැමීමට අදාළව මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ ලියාපදිංචි විය යුතු ආකාරය ප්‍රකාශයට පත්කර තිබේ. https://wptaxi.lk වෙත පිවිස මේ...
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ දී උද්ධමනය 66%ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය 69.8%ක් ලෙස සටහන්...