නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු පළාතේ සහ...
නව වාහන ආනයනය කළද දැනට වෙළෙඳපොළේ පවතින භාවිත කරන ලද වාහනවල මිල ගණන් අඩුවීමක් සිදු නොවනු ඇතැයි වාහන ආනයනකරුවෝ පවසති. ආනයනික වාහන සඳහා පනවා තිබෙන ඉහළ...
සිය ගැටලුවලට සාධාරණ විසඳුම් ලබාදෙන තුරු ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටින බව බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා පවසයි. ගෙවුණු පැය 48 තුළ කිසිදු ඉන්ධන...
සති තුනකට ප්‍රමාණවත් ඉන්ධන තොග රජය සතුව ඇතැයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලබන අගෝස්තු මාසය දක්වා ඉන්ධන තොග ඇණවුම් කර ඇති බද එහි සභාපති...
අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝග ලැබී ඇති සේවය අත්හිටවූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රැඳී සිටියැයි කියන නිවාස පහක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සෝදිසි කර ඇතැයි...
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති වෘත්තීය සමිතිවල සිටියාට තෙල් සංස්ථාව පාලනය සම්බන්ධයෙන් මෙලෝ දෙයක් නොදන්නා බව හිටපු විදුලි බල සහ බලශක්ති ඇමැතිවරයෙක් වන පාඨලී චම්පික රණවක...
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අනුමත තීරුබදු සූත්‍රය අනුව එවක පැවති ආණ්ඩුවල කැබිනට් අමාත්‍යවරුන්, අධිකරණ තීන්දුව ප්‍රකාරව කටයුතු නොකළ බවට නැගෙන චෝදනාවලට හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය...
කොළඹ ආනන්ද – නාලන්දා විදුහල් අතර කොළඹ එස්.එස්.සී. පිටියේදී “95 වැනි සුලෝහිත සංග්‍රාමය” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (02) ජය පරාජයෙන් තොරව අවසන් විය. කෙසේවුවද, තරගයේ පළමු...
මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් බරපතළ තුවාල සිදු කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (01) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ...