ඉන්ධන බෙදුම්කරුවන් මේ වන විට ලබා ගන්නා සියයට 03ක වට්ටම් මුදල අහෝසි කර හෙට (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදී නව සමීකරණයකට අනුව ගෙවීම් සිදුකරන බව...
මාර්තු මස 22 වැනිදා ආරම්භවන ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයක නර්තනයේ යෙදීම වෙනුවෙන් ‘චියර්ලීඩර්ස්’ ශිල්පිනියකට ඉන්දීය රුපියල් 25000ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් 85000ක්) ගෙවීමට...
සංවිධානාත්මක පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව නැමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය යැයි කියන 25 හැවිරිදි ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 11ක් යොදවා රටපුරා විශේෂ මෙහෙයුමක්...
රෝගී තත්ත්වයේ පසුවන බන්ධනාගාර රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී ඔවුන්ට රෝද පුටු පහසුකම් සැපයීමට හැකියාවක් බන්ධනාගාරයට නැද්ද යන්න පිළිබඳව අධිකරණයට වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්...
බදුල්ල දිස්ත්රික්කයේපස්සර, හාලි ඇළ, බදුල්ල, කන්දකැටිය, ඌව පරණගම, මීගහකිවුල සහ සොරණාතොටනුවරඑළිය දිස්ත්රික්කයේවලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත. මෙම...
පාරිභෝගිකයන්ගෙන් එකතු කරන ලද ආරක්ෂක තැන්පතු සඳහා වාර්ෂික ලෙස පොලිය ගෙවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විදුලිබල මණ්ඩලයට අද (28) නියෝග කරන ලදී. ඒ අනුව ශ්‍රී...
මැයි මාසයෙන් පසුව නැවතත් පොල් මිල පැවති මට්ටමට පහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති ශාන්ත රණතුංග මහතා සඳහන් කළේ, පොල් ආනයනය සඳහා අවසර...
පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. අද (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ඒ...
කුලියාපිටිය, හෙට්ටිපොල ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රියේ වෙඩිවැදී රෝහල්ගතකර සිටියදී දැරියක් මියයාමට අදාළව සැකකරුවෙකු හෙට්ටිපොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මියගිය දැරිය සිය මිත්තණිය සමග නිවසේ රැඳී...
නෙස්ලේ ලංකා කුරුනෑගල කර්මාන්ත ශාලාවේ රුපියල් බිලිනය 1.1ක නව ජෛව ස්කන්ධ (biomass) බොයිලේරුව විවෘත කිරීම ඊයේ (27) කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන්...