රජය විසින් පවත්වාගෙන යනු ලබන සාකච්ඡා වේදිකාවක පැහැදිලි අසභ්‍ය සාකච්ඡාවල යෙදීම හේතුවෙන් ඇමරිකානු බුද්ධි නිලධාරීන් 100 කට අධික සංඛ්‍යාවක් සේවයෙන් පහ කර ඇති බව ජාතික බුද්ධි...
ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා විපක්ෂනායක ගරු සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කර තිබේ. ඊට අදාල පත්වීමේ ලිපිය ඊයේ (27) පාර්ලිමේන්තුවේ විපක්ෂ...
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර ඉදිරි සාකච්ඡා සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව සිදුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙම සාකච්ඡා සම්බන්ධයෙන්...
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් රහස්‍ය වාර්තාවක් අධිකරණයට ලබාදී තිබේ. විමර්ශන සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලිගේ නිල මැදිරියේදී...
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දෙවන දිනය අදයි. විවාදය අද (28) පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිත අතර අරක්ෂක, මහජන ආරක්ෂක සහ...
95 වැනි ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය වෙනුවෙන් ඊයේ කොළඹ පැවැති රථ පෙරහැරට සමගාමීව ගුවන් හමුදා හෙළිකොප්ටරයක් දෙවිදුහල් කොඩි රැගෙන ගුවනේපෙළහැර පෑ අයුරු.. කොළඹ එස්එස්සී පිටියේදී...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (27) පැවැත්විණි . වෛද්‍යවරුන්ගේ වැටුප් හා දීමනාවලට අදාළව මෙවර අයවැයෙන්...
රටවල් විශාල සංඛ්‍යාවකට ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාව අද (28) උදාවන බව නාසා ආයතනය සඳහන් කරයි. ග්‍රහලෝක පෙරහැරක් ලෙසින් හැඳින්වෙන මෙම සංසිද්ධිය නැවත වරක් දැකගත...
රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කරන ලදැයි චෝදනා යටතේ මග නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරින් පිරිසක් ළඟදීම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය...
තාරුණ්‍යයේ මල්වන් සිහින එක මිටට ගෙන බිඳ දමා ඇතැයි සර්වජන බලය පක්ෂයේ පත් කළ මන්ත්‍රි දිලිත් ජයවීර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (27) පැවසීය. අයවැය කාරක සභා...