සියයට 15ක සේවා අපනයන බද්දට තමා විරුද්ධ බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටී. රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එමගින් ආදාළ ඩොලර් ආදායම් ගෙනෙන ව්‍යාපාර අධ්යෛරයමත් විය හැකි බවද ඔහු පැවසීය. “මම විරුද්ධ...
ජවිපේ භාර නොදුන් ආයුධ 2,136ක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (27) පාර්ලිමේන්තුවේදී පැවසීය. දැන් ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවක් බවත්, කරුණාකර අදාළ ආයුධ තියෙන තැන...
ජනාධිපති කාර්යාලයේ තිබෙන වාහන ඇතුළුව රජයේ ආයතනවල භාවිතයට නොගත් සියලුම වාහන මාර්තු 31වැනිදාට පෙර විකිණීමට නියමිතව තිබේ . අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (27) පාර්ලිමේන්තුවේදී සඳහන්...
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු ඇති බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (27) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි...
පසුගිය කාලය පුරා ප්රවෘත්ති මැවූ තෙල් සංසථාවේ සභාපතිවරයාට පරිහරණය කිරීම සඳහා ලබා දී තිබූ BMW වර්ගයේ මෝටර් රථය විකිණීම සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා තිබේ....
සුපිළිපන්න දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එක්ව සංවිධානය කළ අභ්‍යන්තර කටයුතු ඒකක (IAU) සහ දූෂණ විරෝධී මුලපිරීම් (AIA)...
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව යළිත් වරක් උත්සාහ ගෙන ඇති නමුත් සිංගප්පූරු...
ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ...
මේ දිනවල පවතින අධික ජල පරිභෝජනය හේතුවෙන් බෙදා හැරීමේ පද්ධතියේ අඩු පීඩන තත්ත්වයක් හෝ උස් බිම් ප්‍රදේශවල ජල සැපයීම් බිඳ වැටීම් වරින්වර සිදුවිය හැකි බව ජල...
හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ අනාවරණයක් සිදුකළාය. ඒ අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්...