මුදල් ව්‍යාපාර පනතේ විධිවිධානවලට පටහැනිව ‘මූල්‍ය’ යන වචනය භාවිතා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ නිවේදනයන් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ,2011 අංක 42 දරන...
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සහ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අද දිනට නියමිතව තිබූ නඩු විභාගය ලබන ජුනි 12 වැනිදා තෙක් කල් තැබීමට අධිකරණය...
ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට පෙර දේශපාලන ආචාරධර්ම හා දේශපාලන නායකයන්ගේ ආකල්ප වෙනස් කළ යුතු බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. “ජාතික අපේක්ෂාවන්ට අනුගතව ප්රජාතන්ත්රවාදී...
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අද (27) උදෑසන වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ තිබේ. ඒ සමාජ මාධ්‍ය ඔස්සේ ඔහුට අපහාස සිදුකළ පුද්ගලයෙකුට එරෙහිව කර තිබූ පැමිණිල්ලක වැඩිදුර...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව...
90 දශකයේ ළමා තරුවක් ලෙස ජනප්‍රියත්වයට පත් රංඟනශිල්පිනියක් වූ Michelle Trachtenberg වයස අවුරුදු 39 පසු කරමින් සිටියදී හදිසියේ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි....
මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ අමෙරිකාවේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඊලෝන් මස්ක්ගේ කැනේඩියානු පුරවැසිභාවය සහ ගුවන් ගමන් බලපත්‍රය අහෝසි කරන ලෙස ඉල්ලා...
අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී මාකිලංගමුවේ සංජීව නොහොත් ගණේමුල්ල සංජීව ඝාතනය වීමත් සමඟ කැලඹිට ලක්ව සිටින සංජීවට හිතවත් පාතාලයේ ප්‍රබලයින් සිය බලය රැක ගැනීමට කෙහෙල්බද්දර පද්මේ...
පානදුර නිවසක තිබූ සොරකම් කළ බවට සැක ජංගම දුරකථන 82ක් සමග නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර...
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ. ඒ අනුව, අද උදෑසන 10 සිට සවස 6 දක්වා 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය පැවැත්වීමට නියමිතය....