ආහාර උද්ධමනය ඉහළ යෑම නිසා ලංකාවේ ජනතාව ඉදිරියේ දී මන්දපෝෂණ අර්බුදයකට මුහුණ දියහැකි අවදානමක් රට හමුවේ ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති...
සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනාවකට සහභාගි වීම සදහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (27) ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව යාමට නියමිතය. නවදිල්ලි නුවර, හරත...
2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය අද (27) ආරම්භ වීමට නියමිතව තිබේ. කාරක සභා අවස්ථා විවාදය අද පෙරවරු 10 සිට පස්වරු 6 දක්වා පැවැත්වීමට නියමිත අතර...
අත්තනෝමතික ලෙස මෙවර අයවැය මඟින් දීමනා කප්පාදු කිරීමට විරෝධය පළ කරමින් දිවයිනේ සියලු රෝහල් ඉදිරිපිට අද (27) දින පැය කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ...
වාහන ආනයන තහනම ඉවත් කිරීමත් සමග ජපානයෙන් ආනයනය කරන පළමු වාහන තොගය අද(27) දිවයිනට ළඟාවීමට නියමිතය. ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පැවසුවේ,...
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කම්බිලිකොටුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (26) දහවල් කාලයේ...
ගම්පහ, මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ T56 ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 22ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව ඇත. ඒ, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද...
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු ප්‍රදේශවල...
ප්‍රවීන වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුවන වසන්ත විට්ටච්චි මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මෙරට සිනමාව, වේදිකාව මෙන්ම ටෙලි නාට්‍ය යන කේෂත්ර තුනේම යුග ගණනාවක කටයුතු කර ඇති...
ජපානයේ හොක්කයිදෝ බුන්කියෝ විශ්ව විද්‍යාලය විසින් ශ්‍රී ලංකා බේස්බෝල් සොෆ්ට්බෝල් සංගමය වෙත පරිත්‍යාග කරන ලද බේස්බෝල් උපකරණ භාරදීමේ උත්සවයක් ඊයේ (25) තානාපති කාර්යාලයේ බෝල්රූම් ශාලාවේදී පැවැත්වුණි. ...