අනුරාධපුර භික්ෂූ විශ්වවිද්‍යාලයේ පැවැති අරගලයක් පාවා දුන් බවට චෝදනා කරමින් එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් තුවාල ලැබූ කනිෂ්ඨ භික්ෂුන් වහන්සේ නමක්...
පොදුජන පෙරමුණ සංවිධානය කරන මැයි දින රැළිය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී මේ වනවිට ආරම්භ වී තිබේ. එහි සජීවී විකාශය...
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුවෙකුගේ හදිසි මරණය, නවකවදය හේතුවෙන් සිදුවූ මරණයක් බවට අනාවරණය වුවහොත් ඊට වගකිවයුතු සියලු පාර්ශවයන්ට පවත්නා නීතියට අනුකූලව ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව...
ජාතික ජන බලවේගය සංවිධානය කරන මැයි දින රැළිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේදී මේ වනවිට ආරම්භ වී තිබේ. මෙවර ජාතික ජන...
සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගිවන සජබ මැයි රැළිය තලවකැලේ නගරයේදී මේවන විට පැවැත්වෙමින් තිබේ. එහි සජීවී විකාශය අපගේ වෙබ් අඩවිය හරහා මෙන්ම...
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර අංශයේ විශේෂ නියෝජිතයින් පිරිසක් සහ ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඊයේ (30) දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ...
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැලිය සඳහා දිවයින පුරා බස් රථ 5,500ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බව එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී...
රුපියල් 12කින් ඩීසල් මිල අඩු වුවත් බස් ගාස්තු සංශෝධනයක් සිදුනොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු...
දිවයින පුරා ඇද හැළුණු අධික වර්ශාපතනය හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ප්‍රධාන ජලාශ අතුරින් ජලාශ 24ක් මේ වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මෙම...
රජය විසින් ඉන්ධන මිල ගණන් පහළ දැමූවත් ත්‍රිරෝද රථ ගාස්තුවල වෙනස් වීමක් තම සංගමයට ප්‍රකාශයට පත්කළ නොහැකි බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි....