ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියාවේ තානාපති ගුස්ටිනා ටොබින්ග් මහත්මිය (Dewi Gustina Tobing )අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද (25) සිදු විය. නව...
කුරුණෑගල ඩී.බී වෙලගෙදර විද්‍යාලගේ නියෝජ්‍ය විදුහල්පතිවරයකුගේ පහරකෑමට ලක්වීම නිසා රෝගාතුර වූ සිසුවකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බවට තොරතුරු වාර්තා වේ. එම විද්‍යාලයේ...
සීත සමයට සමුදෙමින් දකුණු හා නැගෙනහිර චීනයේ ප්‍රදේශ රැසක මේ වන විට චෙරි හා ප්ලම් මල් සමය උදාවී තිබෙනවා. මේ ෆූජියෑන් (Fu-jian) පළාතේ යොංෆු (Yong-fu) ප්රදේශයයි....
මහජන පීඩාවන් ඇති නොවන පරිදි එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්රයේ දැනට පවතින සීමා සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. මේ පිළිබඳව මූලික සාකච්ඡාවක් ඊයේ (24) සංස්කෘතික...
ඉංජිනේරු අජන්ත සෙනෙවිරත්න විසින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් රචිත ග්රන්ථ 3ක් එළි දැක්වීම මේ මස 27වන බ්‍රහස්පතින්දා සිදුකිරීමට නියමිතය. “අසමමිතික අසම්මතය” සිංහල කාව්‍ය සංග්‍රහය, Naked Peak...
පොළොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් සිව්දෙනකු අද (25) අලුයම එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි. මෙලෙස පලාගොස් ඇත්තේ, ගාල්ල පෝද්දල, අක්මීන, මුලතිව්,...
ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් මාස 9ක ලිහිල් සිරදඬුවම් ලබා සිටි බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කොළඹ...
මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පැවැත්වීමට නියමිතය. පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේ, අද පස්වරු 6ට අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම්...
සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනයට නීතිඥ වෙස්ගෙන ගිනි අවිය රැගෙන විත් මේවන විට අතුරුදන් කාන්තාවගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට ගත්...
මෙවර අයවැයට අනුව එක් පවුලකින් මසකට රුපියල් හතළිස් දහසක මුදලක් බදු වශයෙන් රජයට ගෙවීමට සිදුවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවැසීය. එය...