ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවන් තුන් දෙනෙකු මාර්තු මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ...
කොළඹ ඇමැති බංගලාවලින් එක් බංගලාවක් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ගේ පරිහරණය සඳහා භාර දුන් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ...
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර ඇත. ඒ අනුව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතා එම නියෝගය කර...
ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ වනඅලි රංචුවක් ගැටී අනතුර සිදුවූ දිනයේ එම දුම්රිය පදවා ඇත්තේ වයෝවෘධ රියදුරෙකු බව වනජීවී සංරක්ෂණ සංසදය පවසයි. එහි ලේකම් නයනක රංවැල්ල...
පොලිස් ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ වගකීම තමන්ට පවරන ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කළ ඉල්ලීමක් ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇති අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...
වයස අවුරුදු දහතුනට වැඩි සියලුම දැරියන්ට සනීපාරක්ෂක තුවා වෙනුවෙන් දීමනාවක් ලබාදීමට ද කටයුතු කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි. අග්‍රාමාත්‍යවරිය පවසන්නේ, 2026 වසරේ දී සිදුකරන අධ්‍යාපන...
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා...
ශ්‍රී ලාංකික කඳුනැගීමේ ශූර යොහාන් පීරිස්, ඇන්ටාටිකාවේ වින්සන්ට් කඳු මුදුන තරණය කිරීමෙන් අනතුරුව අද (24) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. යොහාන් පීරිස් අලුයම 02යි 20...
ලංකාවේ පෞද්ගලික සමාගමකට වසර 21ක් විදේශ ගමන් බලපත්‍ර සැපැයීමේ ටෙන්ඩරය ලබාදීම හා මිලදී ගැනීම, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සංවේදී දත්ත මැකී යාමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන...