අද (24) දින රාත්‍රී කාලයේ සිට, ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව...
දෙස් විදෙස් සම්මාන රැසකට පාත්‍ර වූ ප්‍රවීණ ප්රසාංගික හා ඒකාංගික ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වූ සන්තුස ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. දේශීය මෙන්ම විදේශීය සම්මාන රැසක් සඳහා පාත්‍ර...
කිසිදු දැනුම්දීමකින් තොරව ජල සැපයුම අත්හිටුවා ඇතැයි බත්තරමුල්ල, ජයන්තිපුර ජල පාරිභෝගිකයින් පවසයි. එලෙස ජල සැපයුම අත්හිටුවා ඇත්තේ, පසුගිය සෙනසුරාදා සිටය. ඒ හේතුවෙන් සිය දෛනික කටයුතු සිදු...
කර්මාන්ත ආශ්රිත ප්‍රශ්න විසඳීම සඳහා ඉදිරියේ දී නව ඩිජිටල් පහසුකමක් ලබා දීමට කටයුතු කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. ඔහු පවසන්නේ...
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබු සිසුන් තුන්දෙනකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. පොලිසිය සදහන් කළේ එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ...
අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාලඹේ ප්‍රදේශයේදී පොලීසියෙන් වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. එම මෝටර් රථයේ තිබී ගංජා කිලෝග්‍රෑම් 2කට...
සංශෝධිත 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පත සහ සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත්...
ස්වදේශී කර්මාන්තායතනයෙ (Swadeshi Industrial Works PLC) හි රුපියල් එක්කෝටි විසිතුන් ලක්ෂයක් වටිනා සබන්, ෂැම්පෝ, පවුඩර් ආදිය පැටවූ ලොරියක් සොරකම් කරගෙන පලාගිය සැකකරුවන් තිදෙනකු කිරිබත්ගොඩ පොලිසිය විසින්...
කොටහේන, කොටහේන විදිය ජංගම දුරකථන උපාංග වෙළඳසලේ හිමි කරුට වෙඩි තබා ඝාතනය කිරීමේ මෙරට සැලසුම මෙහෙය වූ සහ ගිනි අවිය සැපයූ පුද්ගලයා මෝදර මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී...
මධ්‍යම කඳුකරයේ බටහිර මායිම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියලි කාලගුණය සමඟ කාසල්රි ජලාශයට මායිම්ව පිහිටි කාසල්රි වතු රක්ෂිතයේ අද (23) ගින්නක් හටගෙන තිබේ. ඒ හේතුවෙන්...