සිංහල – දෙමළ අලුත් අවුරුද්දෙන් පසු දළඳා ප්‍රදර්ශනයක් පවත්වන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (23) මහනුවරට පැමිණි අවස්ථාවේදී...
පාතාල කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතනයට තවත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. ඒ අතර මීගමුව ටෙලිකොම් ආයතනයේ තාක්ෂණ නිලධාරියකුද වන බව පොලිසිය කියයි....
ශුද්ධොත්තම ෆැන්සිස් හිමිපාණන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව, වතිකානය පවසයි. පසුගිය 14 වැනිදා ශුද්ධෝත්තම හිමිපාණන් රෝහල්ගත කෙරුණේ, ශ්වසන අපහසුතාවක් හේතුවෙනි. මේවන විට අතිරේක ඔක්සිජන් ලබාදීම අඛණ්ඩව සිදු...
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 224 දෙනාටම ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ (MSD) පොලිස් නිලධාරින් දෙදෙනකු බැගින් ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇතැයි වාර්තා වේ. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය...
පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට සුළු වෙලාවකට පෙර විදෙස්ගතව සිට මෙම ඝාතනය මෙහෙය වූ කමාන්ඩෝ සලින්ත නම් පුද්ගලයා සමග වෙඩික්කරු වට්ස්ඇප් හරහා සම්බන්ධවී ඇති බවට...
පසුගිය 17 දා මැතිසබයේදී සම්මත වූ පළාත් පාලන විශේෂ විධිවිධාන පනත තුන්වැනි වර කියැවීමේදී ආණ්ඩු පක්ෂය වෙනුවෙන් ලැබී ඇත්තේ වැඩි ඡන්ද 2ක් පමණි. අදාළ පනත දෙවැනි...
මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි. මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ සිද්ධීන්...
අමෙරිකාවේ සිට පැනමාවට පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් 100කට ආසන්න පිරිසක් ඔවුන් රඳවා සිටි ස්ථානයේ සිට වෙනත් ස්ථානයකට මාරුකර යවා ඇත. පැනමා අගනුවර පිහිටි...
නව රජය ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා හරහා වෛද්‍යවරුන්ගේ දීමනා කප්පාදුවකට ලක්ව ඇති බවත් වහාම ඒ දීමනා පෙර තිබුණු අගයටම පත්කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...
උවිදු විජේවීර මහතා ප්‍රධාන ලේකම් ධූරය දරන දෙවන පරපුර පක්ෂයට එරෙහිව මහර අධිකරණය විසින් ඊයේ (21) නියෝගයක් ලබාදී තිබේ. අනීතික ආකාරයෙන් පක්ෂයේ අති විශේෂ මහ සභාවක්...