ත්‍රිකුණාමලයේ සාම්පූර්හි මෙගාවොට් 120ක මුළු ධාරිතාවයකින් යුත් සූර්ය බලාගාර පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර එකඟතාවයකට පැමිණ ඇති අතර ව්‍යාපෘතිය අදියර 2ක් යටතේ...
2013 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ පනවනු ලැබ ඇති නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2013 අංක 2...
දේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක් අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියක් සඳහා සහභාගීවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ශ්‍රී...
අභියාචනාධිකරණ සංකීර්ණයේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව එම සංකීරණයට පිවිසෙන සියලු පුද්ගලයන් සහ නීතිඥවරුන් පරීක්ෂා කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ. අභියාචනාධිකරණ...
රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද කමිටුවේ නිදේශ රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය...
ඊයේ (පෙබරවාරි 19) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
ගල්ඔය ප්‍රදේශයේදී මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි 6 දෙනෙකු මේ වනවිට මියගොස් තවත් වන අලියෙක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මෙම සිද්ධියත් සමග දුම්රිය පීලි...
විවිධ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධ නඩු විභාග අධිකරණයෙන් බැහැරව සිදු කිරීමට අවධානය යොමු කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි....
රටෙත්, ජනතාවගේත්, විනිසුරුවන්ගේත්, මාධ්‍යවේදීන්ගේත්, මහජන නියෝජිතයන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙස විපක්ෂ ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. අධිකරණ භූමියේ සිදුවූ ඝාතනය උසාවියට පමණක් නොව මුලු...
සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා ගැනීම සඳහා ඉකුත් 11 වනදා පැවැත්වීමට නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මැයි...