උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (17) ප.ව 4:00 නිකුත්කළ එම නිවේදනය හෙට (18) දිනය සඳහා වලංගු වන පරිදි...
අයවැයෙන් “රට අනුරට” නොව රට අයි එම් එෆ් එකට ගිය වගනම් පෙනෙන්නට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි. අද ඉදිරිපත් කළ අයවැය කතාව සහ එදා...
එළැඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි, නීතිඥ එම්ලියා ලිලන්ති ද සිල්වා මහත්මිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන...
2025 සඳහා අයවැය යෝජනාවලිය අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහි සඳහන් වන්නේ 2025 සඳහා අදායම් ලෙස රුපියල් බිලියන 4,990ක් ලැබෙතැයි ඇස්තමේන්තු...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (17) පාර්ලිමේන්තුවේ දී සිය මංගල අයවැය කතාව පැවැත්වූයේය. ජනාධිපතිවරයා විසින් පවත්වන ලද සම්පූර්ණ කතාව පහතින්
වාහන අමතර කොටස් ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමක් ඇති විදේශීය මත්පැන් ගෙන එන ලද නුගේගොඩ දෙල්කඳ ප්‍රදේශයේ පිහිටි ලක්පහන ඔටෝ (Lakpahana Auto) වාහන ආනයන...
ජාත්‍යන්තර ළමා පිළිකා දිනය යෙදී තිබූ පෙබරවාරි මස 15 වැනිදා ජපන් තානාපති අකිඔ ඉසොමතා මහතා බිම් මට්ටම් මානව ආරක්ෂණ ව්‍යාපෘති සඳහා ආධාර ප්‍රදාන වැඩසටහන යටතේ ඉදිකරන...
දුම්රිය ධාවනය ප්‍රමාද වීම වැළැක්වීම සඳහා දෛනිකව එක්කරන දුම්රිය එන්ජින් ප්‍රමණය ඉහළ නැංවීමට කටයුතු කරන බව රජය පවසයි. ඇල්ල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව ප්‍රවාහන සහ මහාමාර්ග...
පෙම්වතුන්ගේ දිනයේදී ඉන්දියාවේ කූප්රකට මූල්‍ය වංචාකරු සුකේෂ් චන්ද්‍රසේකර් ශ්‍රී ලාංකික බොලිවුඩ් නිලි ජැකලින් ෆර්නැන්ඩස්ට පෞද්ගලික ජෙට් යානයක් තෑගි කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඇය සුකේෂ්ගේ...
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක් ඊයේ(16) පවත්වා තිබේ. ඒ 8 වන ඉන්දියානු සාගර සමුළුවට...