මැයි මාසය සඳහා ලාෆ්ස් ගෑස් ගෘහස්ථ සිලින්ඩර නැවත පිරවීමේ මිල සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් ගෑස් සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන්...
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වීමට එම දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන මාධ්‍ය හැඳුනුම්පතක් අනිවාර්ය කිරීම මාධ්‍ය නිදහස සීමා කරන, තොරතුරු දැනගැනී අයිතියට බාධා කරන්නක් බව...
ධීවර කටයුතුවල යෙදී සිටි ධීවරයන් පිරිසකට යෝධ ඉබ්බන් කිහිපදෙනෙකු ඊයේ (29) අලුයම හමුවී ඇත. පිටිපන මීගමුව ධීවරයින් පිරිසක් ධීවර කටයුතුවල යෙදී සිටියදි මුහුදු සිමාවේ සිට...
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී ඉකුත් පෙබරවාරි 19 වැනිදා ඝාතනය කෙරුණු ගනේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න නමැත්තාගේ ඝාතනය සඳහා ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා ලැබ,...
මැයි දිනය වෙනුවෙන් දිවයිනේ මත්පැන් හල් වසාතැබීම ගැන සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් අද (30) නිකුත් කළේය. එම නිවේදනයට අනුව ලෝක කම්කරු දිනය වෙනුවෙන් හෙට (01) දිනයේ...
කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රියක් පීලි පැනීමක් සිදුව තිබේ. එබැවින් කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන දෙකෙන්ම ආරම්භ වන සියලුම දුම්රිය ප්‍රමාද වනු ඇති බව ශ්‍රී...
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන, පුද්ගලික අංශය සමග එක්ව අක්කර දහසක වන වගාවක් ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ රාජ්‍ය – පෞද්ගලික –...
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ප්‍රකාශ කළේය. මෙරට සංචාරයක නිරත යුරෝපා...
තීරුබදු ගැටලුව සම්බන්ධයෙන් අමෙරිකාව සමග එකඟතාවලට පැමිණීම එම තීරුබදු තාවකාලිකව අත්හිටුවා ඇති දින 90ක කාලසීමාව තුළ සිදුකර ගැනීමට බලාපොරොත්තු වන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය...
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් ලක්ෂ 45ක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට් තොගයක් සොරාගෙන ගොස් ඇති බව...