මෙරටට වාහන ආනයනය කිරීමට නිකුත්කර ඇති ණයවර ලිපි ජපානයේ ඇතැම් ප්රමුඛ පෙළේ බැංකු විසින් පිළි නොගැනීම නිසා වාහන ආනයනකරුවන් අසීරුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ. වසර 2020...
යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්මේතු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් මහතා ගමන් ගත් මෝටර් රථයක් රිය අනතුරකට ලක්ව තිබේ. මන්ත්‍රීවරයා චාවකච්චේරිය ප්‍රදේශයේදී මෙලෙස අනතුරට පත්ව ඇත. කිලිනොච්චිය...
ඉන්දීය රජයේ ආධාර යටතේ පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ත්‍රෛභාෂා ජාතික පාසලේ වර්තමාන තත්වය පිළිබඳ පිරික්සා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සහ එම පාසලේ ඉදිරි වැඩකටයුතු පිළිබඳ විශේෂ...
තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු උඩරට එළවලුවල තොග මිල අද ඉහළ අගයක් ගෙන තිබේ. ඒ අනුව , කැරට් කිලෝවක තොග මිල සදහන්ව තිබුණේ රුපියල් 1,000ක් ලෙසයි. කෙසේ...
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්’ ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 22 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව හා සත්කාරක ඉන්දියාව සමගින් බ.ඉ. කොදෙව්, ඔස්ට්‍රේලියාව...
රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හැර දමා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම ඉදිකිරීම්...
කොළඹ මහ නගර සභාව ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි. ඒ අනුව, ඉදිරි අය වැයෙන් පසු මෙම...
පොදු රථගාල්වල වාහන නවතා තැබීමේදී මුල් මිනිත්තු 10 සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බව කොළඹ මහ නගර සභාව නිවේදනය කර තිබේ. කොළඹ මහ නගර සභාවේ නියෝජිතයෙකු...
සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා සඳහන්...
රාවණා ඇල්ල රක්ෂිතයට අයත් අධි සංවේදී කලාපයක් වන ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර...