කොටහේන බෙනඩික්ට් මාවතේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. වෙඩිතැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහල ට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 14 සිකුරාදා කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ...
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති ලෙස මහාචාර්ය ජී.එල්. ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර...
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් විද්වත් කමිටුවක්...
ප්‍රේමය වූ කලී තාරුණ්‍යට පමණක්ම උරුම වූ හැඟීමක් බව අර්ථකථනය වෙන සමාජ පසුබිමක ප්‍රේමයේ රහ විඳින්නට සීමා නොමැති බව අභියෝගාත්මකව කතා කරන සිනමා කෘතියකි 69. අවුරුදු...
පවතින තත්ත්වය හමුවේ විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. විදුලි බල මණ්ඩලය පැවසුවේ අද (10) සහ හෙට (11) දිනයේදී පැය එකහමාර බැගින් විදුලිය...
කල්බදු වාරික නොගෙවූ වාහන ඇතුළු දේපළ දෙදහසක පමණ ප්‍රමාණයක් පසුගිය වසරේදී අත්පත් කරගෙන ඇති බව සමස්ත ලංකා දේපළ අත්පත් කර ගැනීමේ වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ...
එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීමට එක්සත්...
තුවාල සහිතව මියගොස් සිටි කඳුකර කොටියෙකුගේ සිරුරක් දිඹුල පතන පොලිස් වසමට අයත් මේෆිල්ඩ් වතුයායේ තිබී ඊයේ (09) දින පස්වරුවේ හමු වූ බව නල්ලතන්නිය වනජිවී කාර්යාලයේ නිලධාරීන්...