දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවය....
තලවකැලේ ප්‍රදේශයේ ග්‍රාමීය බැංකු 11 ක් විසින්, සේවක අර්ථසාධක අරමුදලින් ලබාදෙන, 30% පූර්ව ප්රතිලාභ ලබා ගැනීම සඳහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර, වතු කම්කරුවන් 5000 කට වැඩි...
යාපනය, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි. විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ...
ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින්...
අද (09) දිනයේ දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට (10) දිනයේ සවිස්තර තොරතුරු ඉදිරිපත් කරන බව එහි සභාපති ආචාර්ය තිලක්...
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ. ඒ මහතා, මේබව කිසිවකුට මෙතෙක් දන්වා නැතැයි ද ජාතික ජන...
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වෙයි!නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී ඇතැයි වාර්තා වේ. ඒ දිවයින පුරාම සිදුවූ විදුලිය බිඳවැටීම නිසාය. බලශක්ති...
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. හැකි ඉක්මනින් මෙය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය පවසයි
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් පත් කිරීමේදී දේශපාලන අතපෙවීම් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දන්වා සිටියි. දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර...
කැරිබියානු දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ බවය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය හොන්ඩුරාස්...