අද (09) දිනයේ දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට (10) දිනයේ සවිස්තර තොරතුරු ඉදිරිපත් කරන බව එහි සභාපති ආචාර්ය තිලක්...
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ. ඒ මහතා, මේබව කිසිවකුට මෙතෙක් දන්වා නැතැයි ද ජාතික ජන...
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වෙයි!නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී ඇතැයි වාර්තා වේ. ඒ දිවයින පුරාම සිදුවූ විදුලිය බිඳවැටීම නිසාය. බලශක්ති...
දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. හැකි ඉක්මනින් මෙය යතා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය පවසයි
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් පත් කිරීමේදී දේශපාලන අතපෙවීම් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දන්වා සිටියි. දේශපාලන වරදාන ලෙස මහ කොමසාරිස් ධුර...
කැරිබියානු දූපත් ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පැවැසුවේ, භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 7.6 ක් සටහන් කළ බවය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය හොන්ඩුරාස්...
ඉකුත් පෙබරවාරි 05 වැනිදා දිවයිනට පැමිණි ඉතාලි නාවික හමුදාවේ ‘ANTONIO MARCEGLIA’ යුද නෞකාව, සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරාගැනීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා නාවික නෞකා සයුර නෞකාව සමඟ...
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දියගම ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබෙන තේරීම් තරගයක අද (8) පැවති හෙල්ල විසිකිරීම ඉසව්ව නියෝජනය කළ සුමේධ රණසිංහ මීටර 82.56ක දුරක...
ජනාධිපති අරමුදලින් නැවත ගෙවීමේ පදනම යටතේ විශාල මූල්‍යාධාර ප්‍රමාණයක් ලබාගෙන එම ණය පියවා නැති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් පිරිසකට පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට රජය තීරණය කර...
පාරිභෝගික අධිකාරිය මේ වන විට සහල් සම්බන්ධව වැටලීම් 2000කට අධික ප්‍රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා පවසයි. එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පැවසුවේ මේ...