තැපැල් මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින් වෙත තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් කර තිබේ. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, තැපැල් මඟින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව මෙතෙක් නොලැබී...
පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ. ඒ පසුගිය දා කාශ්මීරයේ දී එල්ල වූ ප්‍රහාරයට...
පෘථීවියේ වනාන්තර අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ මෙහෙයුමක් වෙනුවෙන් නව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීම ඊයේ (29) දිනයේ දී සිදුවිය. Biomass නම් මෙම චන්ද්‍රිකාව ලෝකයේ වනාන්තර සහ කාබන්...
සියලු දේශපාලන පක්ෂ ගාලුමුවදොර පිටිය දේශපාලන වැඩසටහන්වලට භාවිත නොකිරීමට එකඟ වී තිබියදී, ජාතික ජන බලවේගය එම පිටියේ මැයි රැලිය පැවැත්වීමෙන් එකඟතාව කඩ කළ බව එක්සත් ජාතික...
ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් ලක්ෂ පහකට ආසන්න වටිනා ජංගම දුරකථනයක්, පරිගණකයක් ඇතුළු උපකරණ කීපයක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළා යැයි චෝදනා එල්ල වී ඇති හිටපු ජනාධිපති...
සබරගමු පළාතේ මාර්ග සහ ක්‍රිඩාංගණ ඇතුළු ව්‍යාපෘති 77කට අදාළව අසත්‍ය මිනුම් පත්‍ර සකසා රුපියල් මිලියන 77ක වංචාව සිදුකිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සබරගමු...
සිරි දළදා වන්දනාව අද (30) වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු හා අස්ගිරි මහා නා හිමිපාණන් වහන්සේලා හා දියවඩව නිලමේවරයා හමුව ඉල්ලීමක් කළ ද...
ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වෙන මැයි දින පෙළපාළි සඳහා පොලීසිය විසින් ආරක්ෂාවක් මෙන්න විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. එමෙන්ම පිට පළාත්වල පැවැත්වෙන මැයි දින...
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල අද (30) මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ,...
දැඩි මත භේදයට තුඩු දුන් රෝයල් පාක් මිනී මැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී පසුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් සමාව ප්රදානය කර නිදහස්...