ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන නීතිඥ හේමක ද අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කෙටි කලක් රෝගාතුරව පසුවූ ඔහු අභාප්‍රාප්ත වන විට 55 වැනි වියේ පසුවිය. ඒ මහතා ෆෙයාර්වේ...
සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සාමාජිකයින් ලියාපදිංචි කිරීමේ (AH ලියාපදිංචි කිරීමේ) නව ක්‍රමවේදය කම්කරු දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත. ඒ අනුව, අවශ්‍ය පිරිස 0112 201 201...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරවා ඇති ආකාරය සම්බන්ධව පරීක්ෂණයක් කළ යුතු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි. සිය...
යුද සමයේ අතුරුදහන්වු ඥාතීන් සෙවීම හා උතුරේ අහිමිවු සිය ඉඩම් ලබා නොදීම මත තමන්ට නිදහසක් නොමැති බව සඳහන් කරමින් අතුරුදහන්වුවන්ගේ ඥාතීන් අද (04) කිලිනොච්චිය නගරයේ කළු...
77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය අද (04) පෙරවරුවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි. ‘ජාතික පුනරුදයට පෙළගැසෙමු ’ යන තේමාව යටතේ 77 වන...
ලුණු ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දී ඇති බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. වෙළෙඳපොළේ ඇතිවිය හැකි ලුණු හිඟයට හේතුවක් ලෙස කර්මාන්ත අවශ්‍යතා සඳහා...
වී මිලදී ගැනීමට සිදුව ඇත්තේ රජයෙන් සහල් සඳහා පනවා ඇති පාලන මිලට සාපේක්ෂව බවත් වී මිල වැඩිකිරීමට නම් සහල් පාලන මිලත් වැඩි කළ යුතු බවත් මහා...
පාර්ලිමේන්තුවට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගෙවන ලද රුපියල් අට කෝටියකට වැඩි වවුචරපත් 122කට අදාළව එම ගෙවීම් ලබාගත් තැනැත්තාගෙන් එසේ ගෙවීම ලබාගත් බවට තහවුරුවක් ලබාගෙන නොතිබූ...
උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ 11 ශ්‍රේණිය සිංහල සහ බුද්ධාගම ප්‍රශ්නපත්‍ර සැලසුම් සහගතව ඉතා සූක්ෂම අයුරින් පාර්සල්වල මුද්‍රා කඩා පිටතට ගෙන ජංගම දුරකථනයකින්...
යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්රජාතන්ත්රවාදයට එල්ල වූ මරු පහරක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. එනිසා පවතින දූෂිත ක්‍රමවේදය වෙනස්...