පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට හමුදා බුද්ධි අංශයට චෝදනා නගමින් යුද හමුදාවේ හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ...
අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, රජය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකරන්නේ නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල නිවසෙන් ඉවත්වීමට සුදානම් බව පොදුජන...
රාජ්‍ය සේවාවන් ඩිජිටල්කරණය කිරීමේ මූලික පියවර ලෙස ‘GovPay’ පහසුකම හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. එම සමාරම්භක උත්සවය මෙම පෙබරවාරි 7 වන දා ජනාධිපති අනුර කුමාර...
ජාතික තරුණ සේවා සභාවට නව සභාපතිවරයෙකු පත් කර තිබේ. ඒ අනුව නීතීඥ සුපුන් විජේරත්න මහතා ඒ සඳහා පත් කර ඇත. ඔහු යෞවන සමාජයෙන් ආරම්භ කර තරුණ...
මේ දිනවල චීන අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ ගංගාරාම විහාරස්ථානයේ විශේෂ පියවර ගෙන ඇත. ඒ අනුව, චීන චාරිත්‍රානුකූලව ආගමික කටයුතු වල නිරත වී ආශිර්වාද ලබා ගැනීමට මෙරට...
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා පොදු ජන...
සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03) අතුරු...
ව්‍යාජ එන්ජින් අංක හා චැසි අංක කොටා කූඨ ලේඛන සකස්කර රථ වාහන විකුණූ “කලවාන පොල්කොටුවේ ගඩ්ඩා” නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාර් සේල් ව්‍යාපාරිකයෙකුව වලාන, මධ්‍යම දුෂණ...
හෙට (04) උදෑසන නිදහස් චතුරස්‍රය හා නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 77 වන නිදහස් දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ. අද (03) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට...