යුරෝපා සංගමයේ භාණ්ඩ සඳහා ද ඉතා ඉක්මනින් තීරු බදු ක්‍රියාත්මක කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෙක්සිකෝවට සහ කැනඩාවට සියයට 25ක තීරු බදු පැනවීමෙන් සහ...
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි. කෙන් බාලේන්ද්‍ර...
හෙට (04) දිවයින පුරා ඇති සියලුම සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ. ඒ හෙට දිනයට යෙදී ඇති 77 වන ජාතික නිදහස් දිනය හේතුවෙනි. සුරාබදු කොමසාරිස් ජනරාල්...
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු මන්නාරම් මුහුදු සීමාවේදී මෙම ඉන්දීය ධීවරයින්...
ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...
රාජ්‍ය සේවයේ වැටුප් ඉහළ නැංවීම සඳහා එළැඹෙන අයවැයේ දී රුපියල් බිලියන 90ක මුදලක් වෙන්කිරීමට තීරණය කර ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 82 වියේ පසුවුණි. තේ ව්‍යාපාරිකයෙකු ලෙස සිය ව්‍යාපාරික ජීවිතය ඇරඹූ...
හිනිදුම පනාගල ප්‍රදේශයේ අවන්හලක් තුළදී එහි හිමිකරු ඇතුළු තිදෙනකු ඝාතනය කර ඇත්තේ විදෙස්ගතව සිටින පාතාල නායකයකු වන කරන්දෙණිය සුද්දා දුන් කොන්ත්‍රාත්තුවක් මත බව අනාවරණය වෙමින් ඇතැයි...
විශාල වෙළඳ ප්‍රචාරණයක් ලබාදෙමින් ව්‍යාපාරික අලි රාජා සුභාෂ්කරන් විසින් ආරම්භ කරන ලද ඔරුවන් දමිළ පුවත්පත මේවන විට වසා දැමීමට කටයුතු කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ....
ලෝක ආහාර වැඩසටහන යටතේ දිළිඳු පවුල් සහ පාසල් දරුවන්ට බෙදාදීමට 2023 වර්ෂයේ දී මෙරටට ලැබුණු සහල්, රටඉඳි සහ පරිප්පු කිලෝ ලක්ෂ 15ක ප්‍රමාණයක් වේයන්ගොඩ රජයේ දිසා...