හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘ඉන්ටර්නැෂල් මාස්ටර්ස් ලීග්’ ක්‍රිකට් තරගාවලිය එළැඹෙන 22 වැනිදා ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව හා සත්කාරක ඉන්දියාව සමගින් බ.ඉ. කොදෙව්, ඔස්ට්‍රේලියාව...
රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අත්හැර දමා ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම ඉදිකිරීම්...
කොළඹ මහ නගර සභාව ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා පවසයි. ඒ අනුව, ඉදිරි අය වැයෙන් පසු මෙම...
පොදු රථගාල්වල වාහන නවතා තැබීමේදී මුල් මිනිත්තු 10 සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බව කොළඹ මහ නගර සභාව නිවේදනය කර තිබේ. කොළඹ මහ නගර සභාවේ නියෝජිතයෙකු...
සෙම්ප්‍රතිශ්‍යාව සහ ඒ ආශ්රිත වෛරස් රෝග ව්‍යාප්ත වීමේ වර්ධනයක් මේ දිනවල දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ස්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නෙරන්ජන් දිසානායක මහතා සඳහන්...
රාවණා ඇල්ල රක්ෂිතයට අයත් අධි සංවේදී කලාපයක් වන ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර...
2025 වසර සඳහා වන අයවැය වාර්තාව එළඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ අනුව විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම සඳුදා පෙ.ව 10.30 ට මුදල් අමාත්‍යවරයා...
හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝමයේ ජෙමෙලි රෝහලට ඇතුළත් කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ තවදුරටත් එහි නේවාසිකව ප්‍රතිකාර ලබයි. 88 හැවිරිදි පාප් වහන්සේ ශ්වසන පද්ධතිය...
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පෙබරවාරි 16-17 දිනවල ඕමානයේ මස්කට් හි පැවැත්වෙන 08 වැනි ඉන්දීය සාගර සමුළුවට (IOC) සහභාගී වේ. ඉන්දියන්...
එක්සත් ජාතික පක්ෂයේ නව උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ. ඒ ඊයේ (14) පැවැති පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීය. පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල්...