මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර තිබේ. අද (11) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ පොලිස්...
2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වූ බැවින් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු...
දඹුල්ල – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටී සිදුවු අනතුරින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබේ. කුරුණෑගල...
මෙරට සංස්කෘතිය විනාශ කිරීම හා ජනගහනය අවම කිරීම අරමුණු කරගනිමින් ඇමරිකාවේ යුඑස් ඒඩ් ආයතනය ඩොලර් මිලියන 7.9ක මුදලක් ශ්‍රීලංකාවට ආධාර වශයෙන් ලබා දී ඇති බව ජාතික...
නොරොච්චෝලේ බලාගාරය ලබන බ්‍රහස්පතින්දා(13) වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, ඉන්පසු ජාතික පද්ධතියේ විදුලිය...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) පස්වරුවේ ඩුබායිහි ජුමෙයිරා බීච් හෝටලයේදී මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ...
දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සිය X ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශයක් සිදුකර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ විදුලිය විසන්ධි වීම...
තමන්ගේ කලාපයට අදාළව විදුලි කප්පාදුව සිදුවන ආකාරය දැනගැනීම සඳහා විදුලි බල මණ්ඩලය නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ. ඒ අනුව එම මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති https://dm.ceb.lk වෙබ් අඩවියට...
මුදල් විශුද්ධිකරණය වැළැක්වීම හා ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමට කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ. ඒ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතාගේ සභාපතීත්වයෙනි. කාර්ය සාධක බලකායට තවත්...
හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර හේතුවෙන් මාර්ග අවහිරතාවයක් සිදුවනු ඇතැයි පොලීසිය නිවේදනය කරයි. විහාරස්ථානයේ වාර්ෂික නවම් මහා පෙරහැර අද (11) සහ හෙට (12) දිනවල රාත්‍රී...