සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදීය. පොලීසිය පවසන්නේ,...
අද (11) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ...
විදුලිබඩු ගෙන්වා අලෙවිකරනු ලබන අබාන්ස් පීඑල්සී ආයතනය විසින් වඳුරකුගේ රුව යොදාගත් වෙළඳ දැන්වීම් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මේවන විට සමාජය තුළ කතා බහක්...
පාසල නිමවී සිය දරුවා රැගෙන ඒමට මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයට යමින් සිටි පියකුට ටී 56 අවියකින් වෙඩි තබා මහදවල් ඝාතනය කළේ ඩුබායි හි සැඟවී සිටින මධුසංක පුෂ්පලාල්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිල සංචාරයේ දෙවැනි දිනය අදයි (11). ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන්නේ, එරට ජනාධිපති මොහොමඩ් බින් සයෙද් අල්...
කොටහේන බෙනඩික්ට් මාවතේදී වෙඩිතැබීමක් සිදුකර තිබේ. වෙඩිතැබීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහල ට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 14 සිකුරාදා කැඳවීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ...
තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති ලෙස මහාචාර්ය ජී.එල්. ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර...
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ස්වාධීන අභිචෝදක කාර්යාලක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් විද්වත් කමිටුවක්...