රාජ්‍ය නිවේදිත නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු කිරීම් හා පත් කිරීම් සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම පත්වීම් ලබා...
දිවයිනේ සමස්ත විදුලිබල පද්ධතිය බිඳවැටීමට මූලික හේතු වන්නේ ඊයේ ( 09 ) එනම් ඉරිදා දින දහවල් කාලයේ පවතින අඩු විදුලි ඉල්ලුම සහ සමස්ත විදුලි ජනනයෙන් වැඩි...
“ඇල්ල ඔඩිසි නානුඔය” නමින් නව දුම්රිය ගමන්වාරයක් අද (10) නානුඔය සිට බදුල්ල දුම්රිය ස්ථානය තෙක් ආරම්භ වේ. දෙස් විදෙස් සංචාරකයන්ගේ අධික ඉල්ලීම මත මෙම නව දුම්රිය...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහීන ඇතිවීමේ හැකියාවක් පවතින බවය....
තලවකැලේ ප්‍රදේශයේ ග්‍රාමීය බැංකු 11 ක් විසින්, සේවක අර්ථසාධක අරමුදලින් ලබාදෙන, 30% පූර්ව ප්රතිලාභ ලබා ගැනීම සඳහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර, වතු කම්කරුවන් 5000 කට වැඩි...
යාපනය, විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇතිවු ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව යාපනය විශ්වවිද්‍යාල ආරංචි මාර්ග පවසයි. විශ්වවිද්‍යාලයේ නවක සිසුන් පිළිගැනීමේ...
ජාතික විදුලිබල පද්ධතියේ සමතුලිතතාවය පවත්වාගෙනයාමට හැකිවන පරිදි කිසිදු සැලැස්මක් පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කර නොමැති බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින්...
අද (09) දිනයේ දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විසින් හෙට (10) දිනයේ සවිස්තර තොරතුරු ඉදිරිපත් කරන බව එහි සභාපති ආචාර්ය තිලක්...
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇතැයි වාර්තා වේ. ඒ මහතා, මේබව කිසිවකුට මෙතෙක් දන්වා නැතැයි ද ජාතික ජන...
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වෙයි!නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර තුනම අක්‍රිය වී ඇතැයි වාර්තා වේ. ඒ දිවයින පුරාම සිදුවූ විදුලිය බිඳවැටීම නිසාය. බලශක්ති...