ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පාකිස්තාන පාපන්දු සම්මේලනයේ (PFF) සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. FIFA විසින් වසර 8ක් තුළ පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පැනවූ තෙවන අවස්ථාව මෙයයි....
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හා ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතර හමුවක් ඊයේ (07) (පෙබ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ...
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව පෙබරවාරි 12 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී...
අද (08) බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය...
ඩුබයි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙන ආ රොටුඹ උපාලි නමැති සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග ලබාගත් බව පොලීසිය පවසයි. ඒ, සැකකරුව මාතර මහේස්ත්‍රාත් නිල නිවසේදී මහේස්ත්‍රාත්වරයා...
කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අද පස්වරුවේ යළිත් වතාවක් ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. එහි 24 වැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න...
නීතිපතිවරයා විසින් පසුගිය ජනවාරි 27 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකළ ලිපියේ නම් සඳහන් සැකකරුවන්, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සැකකරුවන් නොවන බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක්...
වී තොග සහ සහල් මිල සම්බන්ධව පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීම සඳහා මෙරටුව විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිවරයා විසින් ගෙන ආ ව්‍යාපෘතිය සම්බන්ධව රජයේ අවධානය යොමු කරන ලෙස...
ටෙස්ට් ක්‍රිකට් දිවියේ 36වන ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව රැස්කිරීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් අද (7) සමත් විය. ශ්‍රී ලංකා හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන දෙවන හා...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් රවී කරුණානායක මහතා විසින් අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. ඒ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙසය....