රුසියානු හමුදාව සමග එක්වී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් 2025 ජනවාරි 20 වනදා වනවිට 59 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදේශ කටයුතු ඇමති විජිත හේරත් මහතා අනාවරණය...
මුද්‍රිත ග්රන්ථ සඳහා ආධාර ලබා දීම වෙනුවෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය ක්‍රියාත්මක කරන නව ප්‍රකාශන මිල දී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2023, 2024 සහ 2025...
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ලවූ හිටපු සුරාබදු කොමසාරිස් ඒම්.ජේ. ගුණසිරි මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මැයි මස...
ඩිජිටල් සමාජයක් කරා රට ගෙනයාමේ වැඩපිළිවෙළ හරහා ප්‍රධාන ඩිජිටල් පහසුකම් තුනක් හඳුන්වාදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (07) ආරම්භ විය. ඒ...
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය විසින් යොමු කළ ලිපිය තමන්වෙත ලැබී ඇති බවත්, ලසන්ත වික්‍රමතුංග මහතා වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට රජයට ගතහැකි සෑම නීතිමය පියවරක්ම...
මෙරට සිදුකළ අපරාධ රැසක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත්කර සිටියදී ඩුබායි හිදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් තිදෙනෙකු ගුවන්මගින් අද (07) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් තිබේ. අපරාධ පරික්ෂණ...
අමෙරිකා එක්සත් ජනපදය විසින් ගත් තීරණයක්, ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ ( 06) පස්වරුවේ නීතිපතිවරයාව කැඳවා කරුණු විමසීමක් සිදුකර තිබේ. ඒ, සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ සැකකරුවන්...
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවාව ආරම්භ කිරීම අද (07දා) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ. ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් ලබාදීමේ අරමුණින් ජනාධිපති ලේකම්...
පුත්තලම දුම්රිය මාර්ගයේ සැතපුම් 83 දම්වැල් 55 ස්ථානයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කුරුණෑගල – පුත්තලම මාර්ගයේ එම ප්‍රදේශය අද (7) දිනය සම්පූර්ණයෙන්...