සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ ධාරිතාව ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, ඒ අනුව එම ස්ථානයේ නව පිරිපහදුවක් ඉදි...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිසක් අතර සාකච්ඡාවක්...
යාපනය පුන්කුඩුතිව් හී පදිංචිව සිටි පාසල් සිදුවියකු වූ සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණ දඩුවම් නියම ව සිටින විත්තිකරුවන් හත්දෙනා...
පයාගල, බේරුවල සහ අලුත්ගම යන ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවා තිබෙයි. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ සම්ප්‍රේෂණ මාර්ගයක බිඳවැටීමක් හේතුවෙන් මෙලෙස...
අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීමට අලාභ වශයෙන් රු.කෝටි 122 ආසන්න මුදලක් වන්දි වශයෙන් ලබාගත් මන්ත්‍රීවරු 43 දෙනෙකුගේ නාමලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙයි ජනමාධ්‍ය හා...
අරගලයේ ඉදිරිපෙළ සිටි සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙක් වූ ඩිලාන් සේනානායක මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මණ්ඩලයට පත්කර තිබේ. ජාතික තරුණ සේවා සභාවේ නව අධ්යක්ෂ මණ්ඩලය පත්...
ලුණු මිල ඉහළ දැමීමට හම්බන්තොට ලංකා ලුණු සමාගම තීරණය කර තිබේ. ආනයනික ලුණු සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ නංවා ඇති බව සඳහන්ය....
සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි. ඔහු ලබන 25 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන...
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග විසින් නීතිපති පාරින්ද රණසිංහට එරෙහිව දෝෂාභියෝගයක් ඉල්ලා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත ලිපියක් යවා තිබේ. ඒ සිය...
ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවීමට කොළඹ...