මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා පොදු ජන...
සබරගමුව මහ සමන් දේවාලයේ තාවකාලික භාරකරු ලෙස එස්. වී. චන්ද්‍රසිංහ මහතා පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (03) අතුරු...
ව්‍යාජ එන්ජින් අංක හා චැසි අංක කොටා කූඨ ලේඛන සකස්කර රථ වාහන විකුණූ “කලවාන පොල්කොටුවේ ගඩ්ඩා” නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන කාර් සේල් ව්‍යාපාරිකයෙකුව වලාන, මධ්‍යම දුෂණ...
හෙට (04) උදෑසන නිදහස් චතුරස්‍රය හා නිදහස් මාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් 77 වන නිදහස් දින සැමරුම පැවැත්වීමට නියමිතව තිබේ. අද (03) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට...
යුරෝපා සංගමයේ භාණ්ඩ සඳහා ද ඉතා ඉක්මනින් තීරු බදු ක්‍රියාත්මක කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මෙක්සිකෝවට සහ කැනඩාවට සියයට 25ක තීරු බදු පැනවීමෙන් සහ...
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වූ දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 84 වන වියේ පසුවුණි. කෙන් බාලේන්ද්‍ර...
හෙට (04) දිවයින පුරා ඇති සියලුම සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබේ. ඒ හෙට දිනයට යෙදී ඇති 77 වන ජාතික නිදහස් දිනය හේතුවෙනි. සුරාබදු කොමසාරිස් ජනරාල්...
මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන් තවත් ඉන්දීය ධීවරයින් 10 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දකුණු මන්නාරම් මුහුදු සීමාවේදී මෙම ඉන්දීය ධීවරයින්...
ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...