රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු කළමණාකාර අධ්යක්ෂවරයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 61, 46,410 ක මුදලක්...
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එම්.බී.එම් රණතුංග මහතා ඉල්ලා අස්වී තිබේ. ඔහුගේ කාර්යාලය තහවුරු කරන්නේ, ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍යවරයාට ලබාදුන් බවය. මීට පෙර අමාත්‍යාංශ...
ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි පැවති 40වන ලෝක විවාහක රූ රැජිත තරගයේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවේ ඉෂාදි අමන්දා විසින් දිනාගෙන තිබේ. එමෙන්ම මෙවර ලෝක විවාහක...
ඉදිරි සති කිහිපය තුළ මරණයට පත් වීමේ අවධානම හේතුවෙන් ළමුන් 2,500 ක් හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගාසා තීරයෙන් වහාම ඉවත් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ...
කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැවති වායු දූෂණ තත්ත්වය මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි ජාතික ගොඩනැගිලි සංවිධානය පවසයි. එහි පරිසර අංශයේ අධ්‍යක්ෂක සරත් ප්‍රේමසිරි...
2024 ලෝක පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පිරිමි F44 හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර් 67.03 දස්කමක් දක්වා නව ලෝක වාර්තාවක් පිහිටුවමින් රිදී පදක්කමක් දිනාගෙන කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගත්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනයේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයකට සහභාගිවීමට නියමිතය. යාපනයේ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන වැඩපිළිවෙළ සහ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කෙරෙන යාපනය දිස්ත්‍රික්...
බේරේ වැවේ සතුන් මියයෑම සම්බන්ධයෙන් ලබාගත් ජල සාම්පල පිළිබඳ අවසන් පරීක්ෂණ වාර්තාව අද (31) දිනයේදී නිකුත් කරන බව නාරා ආයතනය පවසයි. එම ආයතනයේ පරිසර අධ්‍යයන අංශයේ...
ජපානයේ සාත්තු සේවා ක්ෂේත්රය සඳහා වැඩි රැකියා ප්‍රමාණයක් පවතින බැවින් ඒ සඳහා පුහුණු සංචිතයක් නිර්මාණය කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල...
අද (31) දිනයේ ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම නිවේදනය මගින්...