හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස මිලියන 700 ක් 800 ක් වියදම් කර සෑදුවේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වූ කාලයේදී බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක...
කොළඹ වරායේ බණ්ඩාරණායක තටාකයේ ගබඩා සංකීර්ණය අසල බහාලුමක ඊයේ (30) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් බහාලුමේ භාණ්ඩ වලට දැඩි හානි සිදුව ඇති බව පොලිසිය කියා සිටී....
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේශපාලන සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ කොළඹ පෞද්ගලික හෝටලයක පවත්වා තිබිණි. අදාළ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවා තිබූ එකක්...
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ධුරයෙන් වෛද්‍ය රුවන් විජේමුණි මහතා ද ඉල්ලා අස්වී තිබේ. තමා මීට සති කිහිපයකට පෙර පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වූ බව වෛද්‍ය...
ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවය. වෙඩිවැදුණු පුද්ගලයන් එම...
වංචනික ටෙන්ඩර් ක්‍රියාවලියක් මඟින් රුපියල් ලක්ෂ 140ක් (මිලියන 14ක) මූල්‍ය වංචාවක් සිදු කර ඇති බවට විධිමත් පරීක්ෂණයක් අනුව තහවුරු වීමෙන් පසු ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ පෙළේ...
කළු ජනවාරිය වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් ඊයේ (29) කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි. මහජන පෙත්සමකට අත්සන් ගැනීමද එහිදී සිදුවිය. ජනවාරිය...
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සඳහා රුපියල් මිලියනය 64ක් ඉල්ලා ව්‍යාපාරිකයකුට තර්ජනය කිරීමේ වරදට හිටපු ඇමැති ප්‍රසන්න රණතුංග මහතාට අත්හිටවූ සිර දඬුවම් සහ දඩ...
“ජාතික පුනරුදයට පෙළගැසෙමු” යන තේමාව යටතේ 77 වැනි නිදහස් දින සමරු උළෙල ලබන පෙබරවාරි 4 වැනිදා නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදි පැවැත්වීමට මේවන විට සියලු කටයුතු සූදානම් කර...
ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටුවක් සමාජ මාධ්‍යයේ පළ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ හිටපු...